ගෙදර ඉඳන් වැඩ කරන්න
ERP එකක් දා ගන්න

ගෙදර ඉඳන් වැඩ කරන්න විතරක්ම නෙවෙයි බිස්නස් එකේ ලාබ පාඩු බලාගන්න, ස්ටොක් මැනේජ් කරන්න, කස්ටමර්ලා සප්ලයර් ලා එක්ක හරියට සන්නිවේදනය කරන්න. වගේ ගොඩක් දේවල් ERP එකකින් කරන්න පුලුවන්. කොටින්ම කිවුවොත් බිස්නස් එකේ හැමදෙයක්ම හරියට වෙනවාද කියල ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි ඕනිම තැනක ඉඳන් බලාගන්න දැන්ම අපිට කතා කරන්න.

Wise Choice!

Thank you for choosing Enlighten. Please fill the below details, and we will contact you to get more specific information to provide a proposal for you.


    We'll never share your telephone
    number with anyone else.


    We'll never share your email with
    anyone else.

    Man in a rocket
    Man in a rocket

    ලංකාවේ Small Business වලට ගොඩක් අය සිස්ටම් දානවා. ඒ උනාට ඒවා ගොඩක් වෙලාවට Fail වෙනවා ඒ නිසා ගොඩක් බිස්නස් අයිති අයට සිස්ටම් එපා වෙලා තියෙනවා. ඒකට හේතුව ගොඩක් වෙලාවට මේ සිස්ටම් ඉම්ප්ලිමෙන්ට් කරන්නේ අයිටී දැනුමක් විතරක් තියෙන අය. ඒ වුනාට සිස්ටම් එකක් ඉම්ප්ලිමෙන්ක් කරන්න අයිටී දැනුම විතරක් මදි. ඒක්ට එකවුන්ටින්ග් (ෆයිනෑන්ස්) දැනුම, අයිටී දැනුම සහ බිස්නස් ප්‍රෝසස්, බෙස්ට් ප්‍රැක්ටිසස් ගැන තියෙන දැනුම අත්‍යාවශයි.

    ඉතින් අපි ඒ අයගෙන් වෙනස් වෙනම ටීම් එකක්. අපේ ටීම් එකේ ඒ ඒ ඒරියාස් වලට අදාල එක්ස්පර්ට්ස් ලා ඉන්නවා. බිස්නස් ප්‍රෝසස්, ෆයිනෑන්ස් සයිඩ් එක හැන්ඩ්ල් කරන්න චාටඩ් එකවුන්ටන්ලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. අපි ඔයාලාට අවශ්‍ය ෆීචර්ස් අලුතින් Build කරලා දෙනවා. ඒක නිසා මාකට් එකේ ගොඩක් අය ෆේල් වෙන තැන් අපිට හරිම ලේසියෙන් හැන්ඩ්ල් කරන්න පුලුවන්.

    අද ගොඩක් ERP කියලා විකුණන්නේ POS (Point of Sale) Software. ඒවාට එකක තියෙන Benefits දෙන්න බැහැ. කස්ටමර්ට ඉන්වොසිස් එකක් දෙන එක සේල් එක බලාගන්න එක වගේ දේවල් විතරයි ඒකෙන් කරන්න පුලුවන්. නමුත් බිස්නස් එකේ ලාබ පාඩු විතරක් නෙවෙයි හැම පැත්තම බලලා බිස්නස් එක හරියට මැනේජ් කරගෙන බිස්නස් එක Grow කරගන්න නම් ERP එකක් ගොඩක් වැදගත්. Payroll, Stock මැනේජ්මන්ට්, සප්ලයර් කස්ටමර් මැනේජ්මන්ට්, පේමන්ට් මැනේජ්මන්ට් ඇතුළුව බිස්නස් එකේ හැම දෙයක්ම එකම තැනකින් මැනේජ් කරන්න ERP එකකින් පුලුවන්. ලොකු බිස්නස් මිලියන ගනන් ERP එකකට වියදම් කරන හේතුව බිස්නස් එකට ලොකු Value Addition එකක් ERP එකකින් වෙන නිසා. මේ ඔක්කොම අපි Small Business එකකට දැරිය හැකි මිලකට ලබා දෙනවා.

    Man in a rocket
    Man in a rocket

    මේ ERP Software එක සම්පූරණයෙන්ම නොමිලේ අපි ලබාදෙන්නේ, අපි Charge කරන්නේ ඉම්ප්ලිමෙන්ටේශන්, හොස්ටින් සහ සපෝර්ට් වලට විතරයි. මාසෙකට රුපියල් 5,000 ඉඳන් පැකේජස් තියෙනවා.මේ දේවල් ඔයාට කැමති විදියට තෝරාගන්න පුලුවන්. ඉතාම කෙටි කාලයකට අපි ඉම්ප්ලිමෙන්ටේශන් වලට 20%ක ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ නිසා ඉක්මන් කරලා පහල තියෙන ෆෝම් එක ෆිල් කරන්න. අපේ ටීම් එකේ කෙනෙක් ඉක්මනින්ම ඔයාව සම්බන්ධ කරගනියි.

    Order now and get 10% discount. Limited Time Only!

    Wise Choice!

    Thank you for choosing Enlighten. Please fill the below details, and we will contact you to get more specific information to provide a proposal for you.


      We'll never share your telephone
      number with anyone else.


      We'll never share your email with
      anyone else.